Try Cargo Korea

ආයුබෝවන් 안녕하세요 Welcome
to the Try Cargo Korea.

Tracking Your Wood Box →
6
5
4
3
1
2

Our About -> දස වසරකට අධික කාලයක් පුරා කොරියාවෙන් ලංකාවට බඩු යවන කොරියාවේ පළමුවෙන් ආරම්භ කරන ලද දෙවන cargo ආයතනය අපි වේ. ඉතා උසස් ගුණාත්මක සේවාවක් යටතේ ආරක්ෂාකාරීව, ඔබගේ බඩු ලංකාවේ නිවෙස් වලට බෙදාහරිමින් ඔබට ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබාදීමට අප කටයුතු කර ඇත. ඉදිරියටත් එසේ කිරීමට අප සැදී පැහැදී සිටිති,අප මෙතෙක් ඔබ වෙනුවෙන් ආ ගමන් මග ඉතා කටුක වගකීම් බහුල ඉතා දුෂ්කර ගමනකි. අප හුදෙක් ලාභ ලබන ව්‍යාපාරයක් නොවන අතර ඔබ වෙනුවෙන් සේවා සපයන ආයතනයක් පමණි.  ඇතැම් අවස්ථාවල ඔබ වෙනුවෙන් අපගේ පුද්ගලික මුදල් ද වියදම්කොට ඔබගේ බඩු නිදහස් කර ඔබට ලබාදීමට කටයුතු කර ඇත.

Our vision -> උසස් ගුණාත්මක සේවාවක් තුලින් ඔබ  දුක් මහන්සි වී උපයන මුදලින්  ලංකාවට ගෙන යන  බඩු භාණ්ඩ ආදිය ඉතා ආරක්ෂාකාරීව හා කඩිනමින් ඔබ නිවෙස් වෙත ලබා දෙමින් කොරියාවේ හොදම සහ විශ්වාසනීය කාගෝ ආයතනය බවට පත් වීම.

On the Testimonials

Get In Touch

Our Sri Lanka Details

Mobile : 0775365396
Address : 505/5 , පානදුර බණ්ඩාරගම පාර , මහබෙල්ලන( තුන් බෝදිය සිට පානදුර දෙසට 400මීටර පමණ)
Email : srilanka@trycargokorea.com

Our Korea Details

Mobile : 01063994006
Address : 4-1 Garak- ro 94 beon- gil, Gimhae-si, Gyeongsangnam-do [ 김해시 가락로94번길 4-1(서상동) ]
Email : korea@trycargokorea.com
Top