ලංකාවට ඔබ යවන ඕනෑම භාණ්ඩයක පැහැදිලි අකුරින් ලබන්නාගේ නම ලංකාවේ ලිපිනය ආසන්නතම නගරය දිස්ත්‍රික්කය සහ වට්සැප් දුරකථන අංකයක් සහ තවත් දුරකථන අංකයක් සටහන් කරන්න.
කොරියාවෙන් ලංකාවට Cargo Door to Door
Wings to Your World with Rohan Travels · ලෝකේ ඕනෑම රටකට ගුවන් ටිකට් පත් මිල දී ගන්න
We are your trusted partner connecting Korea and Sri Lanka with reliable, door-to-door cargo services and global air ticket reservations. With over 22 years of experience, we handle every shipment with honesty, care, and full transparency.
Based in Gimhae, South Korea, our team ensures your parcels arrive safely and on time — keeping you updated every step of the way through WhatsApp.
Cargo and travel solutions designed to connect you to the world, from South Korea.
Fast, secure, and reliable air cargo for delivery of your shipments. Door-to-door service from Gimhae, South Korea directly to Sri Lanka — we handle everything from pick-up to final delivery.
කොරියාවෙන් ලංකාවට Cargo Door to Door
Hassle-free air ticket reservations with the best routes, flexible options, and competitive fares.
ලෝකේ ඕනෑම රටකට ගුවන් ටිකට් පත් මිල දී ගන්න
Wings to Your World with Rohan Travels
Please read these points carefully before handing over cargo to Try Cargo Korea.
ලංකාවට ඔබ යවන ඕනෑම භාණ්ඩයක පැහැදිලි අකුරින් ලබන්නාගේ නම ලංකාවේ ලිපිනය ආසන්නතම නගරය දිස්ත්‍රික්කය සහ වට්සැප් දුරකථන අංකයක් සහ තවත් දුරකථන අංකයක් සටහන් කරන්න.
බඩු භාර දෙන ඔබගේ කෙටි නම සහ අදාල පෙදෙස, කොරියාවේ භාවිතා කරන what's app දුරකථන අංකයක් සටහන් කරන්න. මක්නිසාදයත් වට්සැප් දුරකථනය අංකය හරහා ඔබට බිල්පත යොමු කරන බැවිනි.
ලංකාවේ එකම ස්ථානයකට යවනු ලබන භාන්ඩ එකකට වඩා වැඩි නම් එක දෙක තුන හතර ආකාරයෙන් අංක කරන්න.
ඔබ ලංකාවෙ ලිපියන් එකකට වඩා වැඩියෙන් භාන්ඩ යවන්නේ නම් බිල් පත් අංක එක ලිපිනයකට එකක් ලෙස ලබාගන්න
ඔබේ ඇසුරුම් තුළ පවතින බඩු භාන්ඩ පිළිබඳව සත්‍ය තොරතුරු සැමවිටම අපිට ලබා දෙන්න
බිඳෙන සුළු බඩු ඇසුරුම් කිරීමේ දී ඒවා නිවැරදි ක්‍රමයන්ට අසුරන්න, බඩු බාරදීමේදී අපේ නියෝජිත මහතාව දැනුවත් කරන්න.
ටොපි චොක්ලට් කෝපි පැකට් වැනි තැලෙන පොඩ්වන දියවන දෑ ඇසුරුම් වලින් ඉවත් කොට දැමීමෙන් වලකින්න. උෂ්ණත්වය තෙරපුම යනාදී ක්‍රියාවලින් නිසා ඒවා දියවීමට සහ විනාශ ඇති හැකියාව වැඩිය.
එක අයිතමයකින් විශාල ප්‍රමාණයක් බඩු ඇතුළත් කළහොත් එය ව්‍යාපාර ගණයට අයත් වන බැවින් බදු ගෙවීමට සිදුවේ, එලෙස බඩු අප බාරගන්නේ නැත.එලෙස දීමෙන් වලකින්න
මත් පැන් සහ දුම්වැටි මත්ද්‍රව්‍ය ඔබගේ ඇසුරුම් තුළට දැමීමෙන් වළකින්න. නිතිවිරෝදී වන අතර ඒ පිළිබඳව අප වගකීමක් භාරගනු නොලැබේ.
TV ඇසුරුම් කිරීමේදී විශේෂයෙන් සැලිකිලිමත් වන්න.හැකි සෑම විටම ලී බහුලුමක් තුළ අසුරන්න.
ශ්‍රී ලංකා රේගුවේ නීති රෙගුලාසි පරිදි අදාළ විදුලි උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර වලට රජයේ බදු ගෙවීමට සිදුවන බව කාරුණිකව සලකන්න
ඔබ පාස්පෝට් ක්‍රමයට අප හරහා බඩු යවන්නේ නම් අදාල දිනයට පාස්පෝට් එක අපිට ලබාදිය යුතු බව කරුණාවෙන් සලකන්න,එලෙසම ඔබට 1000USD වැඩි Duty Free ගාස්තුවක් පාස්පෝට් එකට තිබිය යුතු අතර ඔබ ලංකාවට යන විට එය භාවිතාකිරීමෙන් වැලකී සිටිය යුතුය.එලෙස එම USD ප්‍රමාණය නොමැති වුවහොත් ඔබගේ පාස්පෝට් එක බහලුම නිස්කාශනය කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීමට නොහැකි වන අතර, පාස්පෝට් එක ලබා දීමට අපොහොසත් වුවහොත් අපහට එය සඳහා ඔබගෙන් අමතර මුදලක් ලබාගැනීමට සිදුවුණු බව කරුණාවෙන් සලකන්න
බහාලුම නැව් ගත කිරීමෙන් පසු සාමන්‍යෙන් දින තිහත් හතළිස් පහත් අතර හෝ නැව් ප්‍රමාද වුවහොත් දින වකවානු වෙනස් විය හැකි බව කරුනාවෙන් සලකන්න.
නැව් ගත කිරීමට පෙර ඔබගේ බිල්පත් ගෙවීමට කාරුණික වන්න.
ඔබගේ බඩු භාණ්ඩ පිලිබද නැතිවීමක් හෝ පලුදු වීමක් සිදුවුව හොත් වහාම අපව දැනුවත් කරන්න.
කාඩ්බෝඩ් ප්ලාස්ටික් බොක්ස් ඇසුරුම් කිරීමේදී පිටට නෙරා එන පරිදි ඇසුරුම් කිරීමෙන් වළකින්න.
නිශ්කාශනයෙදී ඔබගේ බාහාලුම් විවෘත කොට 100% පරීක්ෂාවට ලක් වන බැවින් සැමවිටම සත්‍ය තොරතුරු අපට ලබා දෙන්න.
සැමවිටම උසස් ගුණාත්මක සේවාවක් ඔබට ලබා දීමට කැප වෙන්නෙමු!
Your Trusted Partner in Cargo Solution. Wings to Your World with Rohan Travels. Based in Gimhae, South Korea — door-to-door cargo from Korea to Sri Lanka and air tickets to any country.
Try Cargo Korea & Rohan Travels · Gimhae, South Korea